දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය පැතිර යාමේ වර්ධනයක් – Audio

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය පැතීර යාමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

උණ, කැස්ස ඇතුළු රෝග ලක්ෂණ රැසක් ද මේ සමග පැවතීම හේතුවෙන් මුඛ ආවරණ පැළදීම වැදගත් බවයි ඒ මහතා කියා සිටියේ.

පුවත යවන්න