වහාම ක්රියාත්මක වන පරිදි තවත් ප්රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 771 බොන්දුපිටිය ග්රාම සේවා වසමේ හුදකලා භාවය මෙසේ ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.