කොටස් වෙළඳපොළ යළිත් බරපතල අර්බුධයක් අනාවරණ කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.