අද දිනයේ නව කොරෝනා ආසාදිතයන් 492 ක් හඳුනාගෙන තිබෙනවා. පස්වරුවේ ආසාදිතයන් 270ක් වාර්තාවූ අතර ඉන් 15ක් බන්ධනාගාරගත පුද්ගලයන්.