මීළග නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද සිය නාමයෝජනා භාර දුන්නා.
ඒ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් .
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතයි.
මේ නාම යෝජනා භාරදීමෙන් පසු අදහස් දැක්වූ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන්