මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 459ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.