කොරෝනා වසංගතය වැළැක්වීම සදහා ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත නිසා රුධිරය කැටිගැසීමක් සිදුවන බවට සමාජයේ පැතිර යන මතය සත්‍යතාවයෙන් තොර බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හසිත ද සිල්වා මහතා පවසනවා.
මහාචාර්ය හසිත ද සිල්වා සහ මහාචාර්ය නීලිකා මලවිගේ යන මහත්ම මහත්මීන් මෙම එන්නත මගින් ලේ කැටි ගැසීමක් සිදුවිය හැකිද යන්න හා එම අවදානම ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළා.