ගතවූ පැය 24 තුල වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා. එම ආසාදිතයන් ගණන 229ක්. ඒ අතරින් 193 දෙනෙකු සපුගස්කන්ද ප්රදේශයෙන් වාර්තා වුණා. කොළඹ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 19 ක් වාර්තා වූ අතර ඉන් 13ක් පාදුක්කෙන් හඳුනා ගැණුනා.