චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක්

චීනයේ සිනොෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරට තුළ භාවිතයට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ සහ තවත් තිදෙනෙකු විසින්.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව සිනොෆාම් එන්නත භාවිතයට ගැනීම තුළින් මෙරට ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝනය වන බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.

පුවත යවන්න