ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දු ලංකා එකඟතාවයක්

ත්‍රස්තවාදයට එරෙහිව සියළුම අංශවලදී ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකඟතාවයකට එළඹ තිබෙනවා.
යාහූ පුවත් සේවය වාර්තා කළේ , දෙරටේ පොලිස් ප්‍රධානීන් ඇතුළු කණ්ඩායම් දෙකක් අතර දුරස්ථව සිදුකළ සාකච්ජාවකදී මෙම එකඟතාවයට එළඹි බවයි.
ගෝලීය ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා මෙහිදී ඒකාබද්ධ පියවර ගැනීමට නියමිතයි.
බුද්ධි අංශ තොරතුරු වඩාත් සාර්ථකව හුවමාරු කර ගැනීම ද මේ අතරට ඇතුලත්ව තිබෙනවා.

පුවත යවන්න