ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට පැමිණි හින්දු බැතිමතුන් සිය ගණනකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණවී තිබෙනවා.
ඉන්දීය වාර්තා අනාවරණ කළේ, උත්සවය සහභාගී වී සිටින ප්‍රධාන පූජකවරුන් 9 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි.
මිලියන 3කට අධික හින්දු බැතිමතුන් පිරිසක් කුම්භමේලා උත්සවයට සහභාගී වී සිටීන අතර එය ඉන්දියාව බරපතල කොරෝනා අවදානමකට ලක් කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.