තවත් 157 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 157 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 92,308ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුවත යවන්න