අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය ජනතාවට ආපසු කොළඹ පැමිණීමට අවශ්‍ය බස්රථ සේවා ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.