විදෙස් රටවල සිට ලංකාවට පැමිණෙන්නන් යළි සීමා කිරීමේ සූදානමක්

විදෙස් රටවලින් මෙරටට පැමිණෙන පිරිස් සීමා කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

පුවත යවන්න