වරාය නගරයේ චීන කොළනි කතාව බොරුවක් / රජය කියයි(Video)

කොළඹ වරාය නගරය හරහා මෙරට තුල චීන කොළනියක් නිර්මාණය නොවන බව රජය අද අවධාරණය කළා.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ , මෙය සැලසුම් සහගත එල්ල කරන චෝදනාවක් බවයි.
ලංකාව ව්‍යාපාර හා ආයෝජන සඳහා ආකර්ෂණය කිරීමේ ,අරමුණින් මෙහිදී විශේෂ පියවරක් ගන්නා බවත් ව්‍යවස්ථාවට එරෙහිව කිසිවක් මෙහිදී සිදු නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

https://www.facebook.com/DepartmentOfGovernmentInformation/videos/442446586855687

පුවත යවන්න