පාස්කු ප්‍රහාරයට අදට වසර දෙකයි

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර 2ක් සපිරෙනවා.

ඒ අනුව, මියගිය සහ වින්දිත පිරිස් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය, ප්‍රහාරයේ ඉලක්කයක් බවට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වුණා.

ඒ , කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රහාරයෙන් වින්දතයින් බවට පත්වූ හා මියගිය පිරිස සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිහඬතාවක් ද ක්‍රියාත්මක කරනු ලැබුවා.

පුවත යවන්න