බන්ධනාගාර රැදවියන් බැලීම සති දෙකක කාලයක් සදහා අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිඛෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ කොරෝනා ව්‍යාප්ත වීම ඉහළ යාමත් සමග මෙම පියවර ගත් බවයි.
ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් සදහා බන්ධනාගාර රැදවියන්ට අමුත්තන් හමුවීම නවතා දැමෙනු ඇත.