කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමෙ සහ පිටවීමේ පර්යන්ත අමුත්තන් සදහා නැවත දැනුම් දෙනතුරු වසා දමා තිතිබෙනවා.
ගුවන් තොටුපොළ බලධාරීන් සදහන් කලේ කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.