සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් අධ්‍යාපනික ආයතන ද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවයි.
එම තීරණය අද පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන තිබෙනවා.