කළුතර හා පොලොන්නරුවේ තවත් ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්

තවත් ප්‍රදේශ කිහිපයක් ඊයේ පස්වරුවේ සිට හුදකලා කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
කළුතර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ග්‍රාමසේවා වසම් 13ක් මෙසේ හුදෙකලා කර තිබෙනවා .

පුවත යවන්න