ෆයිසර් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය / එන්නත් මිලියන 5ක් ඇණවුම් කරයි

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එම එන්නත් මාත්‍රා මිලියන 05 ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

පුවත යවන්න