අවශ්‍ය වුණොත් පමණක් රට වසා දමනවා / ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

අවශ්‍යතාවයක් ඇති වූවහොත් පමණක් රට වසා දැමීමට පියවර ගන්නා බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පැවසුවා.

ඇය මේ බව කියා සිටියේ, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අවශ්‍යතාව අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හුදෙකලා කිරීමේ බලතල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කළා.

පුවත යවන්න