පකිස්ථාන ආර්ථිකය තවදුරටත් අර්බුධයක

කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ පකිස්ථානයේ ආර්ථිකය තවදුරටත් අර්බුධයකට ලක්ව තිබෙනවා.
ගතවූ මාස 10 තුල පමණක් පකිස්ථානයේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 24කින් වර්ධනය වී ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා පවසන්නේ.
එරට ආර්ථික ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑම් අඛණ්ඩව එල්ලවීම ද මෙම අර්බුධයට හේතුවී තිබුණා.
පකිස්ථානයේ විදේශීය ඉපයීම් අඩපණවීම හා ණය අර්බුධය වර්ධනයවීමද මෙම ගැටළුව වර්ධනය කර තිබුණා.

පුවත යවන්න