ජී 7 රටවල් චීනයට එරෙහිව තායිවානයට සහාය පල කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තායිවානයට එරෙහිව කිසිදු යුධමය කටයුත්තක් ආරම්භ නොකරන ලෙසයි ජී 7 රටවල් චීනයට දැනුම් දෙන්නේ.
එම කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් බ්‍රිතාන්‍යයේදී රැස්වූ අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ද චීනයට ලබාදීම සඳහා ඔවුන් කැපවන බවයි.
මේ දක්වා චීනයේ විරෝධය මත මේ සඳහා බාධා මතුව තිබුණා.