තවත් කොරෝනා මරණ 26ක් / මාස තුනක බිළිඳියෙකුත් ඒ අතර

මෙරටින් තවත් කොරෝනා මරණ 26ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි මාස තුනක් වයසැති බිලිදියෙකු ද ඒ අතර වනවා.

No photo description available.

No photo description available.

May be an image of text

පුවත යවන්න