අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් සයිනොෆාම් එන්නත

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සදහාද චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාදීමට තීරණය කර තිඛෙනවා.

ප්‍රාථමික සෞඛ්‍යසේවා සහ කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ සංකූලතා නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා දෙන බවයි.

පුවත යවන්න