සංචරණ සීමා පවතින කාලසීමාවේ දී ජනතාවට මුහුණපෑමට සිදු වන ගැටලු නිරාකරණයට කර ගැනීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර තිබේ.