මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 921ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.