මෙරටින් තවත් කොරෝනා මරණ 21ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 21ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරා්නා මරණ සංඛ්‍යාව 962ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.No photo description available.

No photo description available.

පුවත යවන්න