මෙරටින් තවත් කොරෝනා මරණ 46ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව සමස්ත මරණ ගණන 1178ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.