සංචරන සීමා ලිහිල් කිරීම අත්‍යාවශ්‍ය කාර්යන් සදහා පමණක් සිදුකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය පහතින් දැක්වේ.