ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මේ වන විට මත්තල ගුවන් තොටුපලේ නිරීක්ෂණ සංචාරයක නිරතවී සිටිනවා.
එම වාර්තා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ මෙම සංචාරයට එක්ව සිටින බවයි.
මත්තල ගුවන් තොටුපල බදු පදනම මත ඉන්දියාවට පැවරීමට විරෝධය දැක්වීම හා ඒ පිළිබද සොයා බැලීම මෙහි අරමුණ බවයි අදාළ වාර්තා සදහන් කරන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :