ලසන්ත ඝාතනයේ සාක්ෂි සැගවූ පොලිස් ලොක්කෝ ඇප මත ගෙදර යයි

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා අද ඇප මත මුදා හැරුණා.
ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
එම ඝාතනයට අදාළ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේ මෙසේ ඔවුන්ට ඇප නියම කෙරුණා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish