ආණ්ඩුව විසින් සිංගප්පූරුව සමග අත්සන් තබන ලද වෙළද ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද පැවැත්වෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විවාදයේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය පැවැත්වෙනවා.
මෙම ගිවිසුම හරහා මෙරට අවධානම් රැසකට ලක්වන බවටයි ඒකාබද්ධ විපක්ෂය ඇතුලු කණ්ඩායම් කිහිපයක් දිගින් දිගටම චෝදනා එල්ල කරන්නේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :