පාතාලයට ඔක්සිජන් දෙන ප්‍රබල ඇමතියෙක් ගැන අනාවරණයක්

පොලිසිය විසින් අත්අඩංගුවට ැගනීමට සොයමින් සිටි පාතාල කල්ලි සාමාජිකයින් 5 දෙනකු ප්‍රබල අමාත්‍යවරයකුගේ පුද්ගලික ආරක්ෂකයින් ලෙස සේවය කරමින් සිටින බව අනාවරණවී තිඛෙනවා.
ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියකු මාධ්‍ය වෙත අනාවරණ කළේ මෙම අමාත්‍යවරයා අදාළ පාතාල කල්ලි සාමාජිකයින් සමග සිටින ආකාරයේ ජායාරූපද පොලිසිය විසින් ලබාගෙන ඇති බවයි.
මෙම පාතාල කල්ලි සාමාජිකයින් අතරට හිටපු පොලිස් කොස්තාපල්වරයකුද වන බව සදහන්.
මෙම අමාත්‍යවරයා විසින් කේරල ගංජා ආදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් මුදා ගැනීම සදහා පොලිසියට බලපෑම් එල්ල කරන බව අනාවරණවී තිඛෙනවා.
ඒ අනුව පොලිසියට නිසි පරිදි රාජකාරිය සිදු කිරීම සදහා බාධා කරන හා පාතාලයට රැකවරණ සලසන මෙවන් දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමයි පොලිසියේ මීලග පියවර යුතු වන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish