විගණන පනතට කථානායකගෙන් අත්සන්

පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට කථානායක කරු ජයසුරිය මහතා අද සිය අත්සන යොදා තිඛෙනවා.
කථානායක මාධ්‍ය ඒකකය සදහන් කළේ ඒ අනුව විගණන පනත මේ සමග බලාත්මක වන බවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish