පොලිස් නිලධාරීන් දෙදනකුගේ රාජකාරියට බාධා කර පහරදීමේ චෝදනාව පිළිගත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අමිල මහතාට මාස 3ක සිර දඩුවමක් නියම කර තිඛෙනවා.
ඊට අමතරව සැකකරුට රුපියල් 30,000 ක දඩ මුදලක්ද ගෙවීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
එම් කේ අමිල මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරග කර ජය ලබමින් ඇඹිලිපිිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත්වුණා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :