ජනපති අපේක්ෂකත්වය දුන් නිවේදනය බොරුවක් / ගෝඨාභය කියයි

තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශහෙන් නම් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බවට පැතිර යන නිවේදනය ව්‍යාජ එකක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සදහනක් තබමින් රාජපක්ෂ මහතා මේ බව සදහන් කර තිඛෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කල බව කියැවෙන, 2020 ජනාධිපති අපේක්ෂක ලෙස මා පත්කළ බව සඳහන්වන ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා හරහා පතුරවමින් තිබෙන අතර මෙය සම්පුර්ණ අසත්‍යක් වන බවටත්, ජනතාව නොමග යවමින් දේශපාලනික වශයෙන් ව්‍යාකුල තත්වයක් ඇතිකිරීමට යම් පාර්ශවයින් විසින් කරන ලද උත්සාහයක් බවටත් මා දන්වා සිටිමි – ගෝඨාභය රාජපක්ෂ

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish