ඊයේ දිනට කොරෝනා මරණ 39ක්

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1363ක් දක්වා ඉහළගොස් තිඛෙනවා.

ඊයේ දිනය තුළ කොරෝනා මරණ 39ක් වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *