වත්මන් රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිට ඒකාබද්ධ විපක්ෂයට සහාය පල කිරීමට එක්වූ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට යළිත් රජයේ අමාත්‍ය ධූරයක් හිමිවීමේ ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව නිදහස් පක්ෂයේ තනතුරක්ද සමග ඔහු ඒ තුල තවදුරටත් කටයුතු කරනු ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් මාධ්‍ය ආයතනයක් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා සදහන් කර තිබුණේ එවන් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී මන්ත්‍රීවරයාට මෙම අමාත්‍ය ධූරය ලබාදීමේ සූදානම මේ වන විටත් පවතින බවයි අනාවරණ වන්නේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :