මෙරට රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 14.5%ක් හෙවත් එක් ලක්ෂ හැටහය දහසක් බෝ නොවන රෝගවලට ගොදුරුව ඇති බව අනාවරණ වී තිඛෙනවා.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන්  සිදුකළ සමීක්ෂණයකදීයි මේ බව අනාවරණවී ඇත්තේ.

මේ එම සමීක්ෂණයේ අනාවරණයයි.

මෙරට සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,141,472.

පුරුෂ 6,31,979 –  ස්ත්‍රී 509,493.

දියවැඩියා රෝගීන් ගණන –  64,946 ( 42,352ක් පුරුෂ)

අධි රුධිර පීඩන රෝගීන් ගණන – 59,247

වකුගඩු රෝගීන් ගණන – 5,156 (4,006ක් පුරුෂ)

ඇදුම රෝගීන් ගණන –  18,987 (7,373 දෙනකු පුරුෂ)

පිළිකා රෝගීන් ගණන – 2,724  (797ක් පුරුෂ)

හෘද රෝගීන් ගණන – 15,478 (10,366ක් පුරුෂ)

කෙසේ වෙතත් සමීක්ෂණයේදී නිවැරදි තොරතුරු ලබා නොදුන් පිරිසක්ද විය හැකි බැවින් මෙම රෝගීන්ගේ ප්‍රමාණය තවත් වැඩිවිය හැකි බවටයි නිරීක්ෂනකයින් දහස් දක්වන්නේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :