ලංකාවේ තහනමට ලක්වෙන ෆේස් බුක් ගිණුම් මෙන්න

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක ෆේස් බුක් සමාජ ජාලයේ පල කරන අන්තවාදී ප්‍රකාශන ඇතුලත් ගිණුම් හා කණ්ඩායම් ඉවත් කිරීමට ෆේස් බුක් සමාගම තීරණය කර තිඛෙනවා.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ අන්තවාදී ප්‍රකාශන මෙන්ම ව්‍යාජ තොරතුරු මුදා හරිමින් ගැටලු ඇති කිරීමට මුල්වන ගිණුම් සම්බන්ධයෙන්ද ෆේස් බුක් සමාගම මෙම දැඩි පියවර ගන්නා බවයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish