මහින්ද නැතුව ඵලක් නෑ / අනුර විවාදයේදී කියයි – Audio

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් අනාවරණ කළ චීනයේ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ඊට අදාළ චෝදනා ලද පාර්ශව නිසි ප්‍රතිචාර දැක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ පැවැති ඊට අදාළ විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ චෝදනාව ලද හිටපු ජනාධිපතිවරයාගේ නිසි ප්‍රතිචාර දැක්වීම හා සහභාගීත්වයෙන් තොරව මෙම විවාදය පැවැත්වීම පළ රහිත බවයි.
මේ එහිදී ඔහු පල කළ අදහස්.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :