අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වීම ලෝකයේම අවධානය දිනාගත්තා.
එහෙත් ඒ පිළිබද අමෙරිකානු මාධ්‍ය පල කළේ අප්‍රසාදය මුසු ප්‍රතිචාරයක්.
මෙවර ටයිම්ස් සගරාවද සිය මුල් පිටුව සරසා ඇත්තේ ට්‍රම්ප් / පුටින් මුහුණකිනුයි. එහි විශේෂත්වය වන්නේ එකම මුහුණ තුල නායකයින් දෙදෙනාගේම මුහුණු දැක්වීමයි.
මේ එම මුල් කවරයයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :