2018 අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 6 වනදා සිට සැප්තැම්බර් 01 වනදා තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යස්ථාන 2,268 කදී විභාගය පැවැත්වෙන බවයි.
ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලික අපේක්ෂකයින්ට සිය ප්‍රවේශපත්‍ර මෙතෙක් හිමිව නොමැති නම්  https://www.doenets.lk/exam වෙබ් ලිපිනයෙන් එම ප්‍රවේශපත්‍ර භාගත කළ හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
0112 – 784208, 0112 – 784537 – 0113 – 188350 යන දුරකථන අංක තුලින් ඒ සම්බන්ධ විමසීම් සිදුකළ හැකි වනවා.
21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :