සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට කොලඹ එස් එස් සී පිටියේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා පිලේ නායක සුරංග ලක්මාල් විසින් කාසියේ වාසිය දිනාගත් අතර ඔහු පලමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව මේ වන විට (පෙරවරු 11.25) ශ්‍රී ලංකා පිල පලමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 69ක්.
ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 38 යි.දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 24 යි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :