ගාල්ල අන්තර්ජාතික ක්‍රීකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් නොකරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ එම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින්.
ගාල්ල ක්‍රීඩාංගනය තුල පවතින නුසුදුසු ඉදිකිරීම් කිහිපයක් පමණක් ඉවත් කර ක්‍රීඩාංගනයේ අඛණ්ඩව ජාත්‍යන්තර තරග පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ අනුව කොග්ගල ප්‍රදේශයේ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරන බවද ඔහු අනාවරන කළා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :