සා පෙළින් නොහලන නව අධ්‍යාපන වෙනසක් / අගමැති කියයි-Audio

වසර 13ක පාසල් අධ්‍යාපනය තහවුරු කිරීම සදහා සාමාන්‍ය පෙළ විභාගයද ඇතුලුව අධ්‍යාපනයේ නව වෙනසක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති උත්සවයකදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :