ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මුස්ලිම් පෙරමුණක් ගොඩනැගීමට තීරණය කර තිඛෙනවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ ලෙස නම් කරමින් බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ.
මේ වන විට මුස්ලිම් ජනතාවගෙන් හිමිවන ඉල්ලීම් සැලකිල්ලට ගෙන ලංකාවේ පුළුල්ම මුස්ලිම් ජන පෙරමුණ පොදුජන පෙරමුණට සම්බන්ධව නිර්මාණය වනු ඇති බවද ඒ මහතා කියා සිටියා.
මෙරට මුස්ලිම් ජනතාව ජීවත්වන සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පදිරි නව පෙරමුණේ ශාඛා පිහිටුවන බවයි බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :