ප්‍රධාන-පුවත්

විජයකලාගේ කොටි කතාව ගැන අගෝස්තු 10 වාර්තාවක්

බෙදා හරින්න :

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදුකළ එල් ටී ටී ඊ ය නගා සිටුවීමේ ප්‍රකාශය පිළිබද පරීක්ෂණවල ප්‍රගතිය අගෝස්තු 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පොලිසියට නියෝග කළා.

ඒ සිද්ධියට අදාළව පොලිසිය අද අධිකරණ්‍ය කරුණු දැක්වූ අවස්ථාවේදීයි.
මෙහිදී පොලිසිය සදහන් කළේ මෙම ප්‍රකාශය අවස්ථාවේ එම උත්සවය තුල රැදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කතානායකවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.
එම අවස්ථාවේ එහි රැදී සිටි පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන අවසන් බවද මෙහිදී දැනුම්දුන් අතර ඒ අනුවයි අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts